Customer service

විදුලි වාහනයක් ගමුද?

අප විදුලිවාහන ධාවනයේ ඇති ලාභය සහ වටිනාකම දන්නවා වුනත් ඒ වෙනුවෙන් ආයෝජනයට මැලිවෙනවා යම් හේතුන් කීපයක් නිසා.

Ever confused whether an EV suits you…many can get greater benefits by switching to an EV from a fossil fuel vehicles.

  • ආරෝපනයකින් යාහැකි දුර |  Range anxiety
  • නඩත්තුව ගැන ඇති සැක |  Maintenance fears
  • යටිතල පහසුකම් |  Infrastructure
  • නැවත විකිණුම්  |  Resale value
  • බැටරි, හිඟය සහ මිල | Battery degrade, Shortage

JLanka සමාගම ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමියෝ ඒවගේම විශාලතම සමාගම. අප දේශීය සහ අන්තර්ජාතික සම්මාන දහතරකටත් වැඩිය ගත්තු සමාගමක්, ඒවගේම ලංකාවේ විශ්වාසය දිනාගත්තු සමාගමක්. 
JLanka ලංකාවේ විදුලි වාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛයෝ. දැනටමත් යටිතල පහසුකම් උදෙසා අපි රුපියල් මිලියන 30 කට වඩා ආයෝජනය කරලා තියෙනවා.

JLanka සමාගම ඉහත දුර්වලතා මගහැරෙනපරිදි දැන් ජපානයෙන් සහ යුරෝපයෙන් විදුලි වාහන වගකීමක් සහිතව ආනයනය කරනවා. නමුත්වැ ඒ කොහොමද කියලා අප දැනගතයුතුයි. අදාලකිරීම එක් එක් අයගේ අවශ්‍යතා සහ වාහන වල දත්ත අනුව වෙනස්වෙන්න පුළුවන් . වැඩි විස්තර පහත ලින්ක් වලින් දැනගන්න පුළුවන්.  ඒවගේම වැදගත් දේ විදුලිවාහනයක් ඔබට ගැලපේද යන්න දැනගැනීම.

  • JAPAN Leaf 40 kWh – G, X, S  grades & Nismo
  • UK – Techna, N Connecta, Acenta
  • Also e+ with 62 kWh battery (New)

GoEV Lounge    https://goev.lk/category/customer-service/

Specifications  https://web.goev.lk/nismo-leaf-2018-9-japan

After sales: https://goev.lk/be-a-member/

Ever confused whether an EV suits you…although it’s not for few many can get greater benefits by switching to an EV from a fossil fuel vehicles.

JLanka e Mobility (Pvt) Limited is a part of JLanka, engaged in renewable energy and holds the largest market share in PV energy.  JLanka has invested over LKR 30M over infrastructure development of the electric vehicle and sustainable energy products.

Why not we buy EV s in Sri Lanka.

  • Range anxiety
  • Maintenance fears
  • Charging infrastructure
  • Resale value

Now JLanka enable getting an EV addressing ambiguity with confidence from JAPAN and UK

JLanka e Mobility (Pvt) Limited can import a EV of your choice with convenient maintenance membership package for two years and extendable. For not having manufacturer warranty in Sri Lanka many car buyers lose vast benefits an EV can offer.

Our solutions do address the ambiguity in unjustifiable maintenance costs and offer you peace of mind!

Get a premier Japanese or European EV of 2018/19 from

LKR 5M upwards…..enjoy motoring with new energy all around!

  • JAPAN Leaf 40 kWh – G, X, S  grades & Nismo
  • UK – Techna, N Connecta, Acenta
  • Also e+ with 62 kWh battery (New)

We provide all other EV s with our unique membership packages GoEV Lounge for two years and more.

What next?

Please visit https://goev.lk/category/uncategorized/ , find what suits you!