Carmaker follows Volvo in spelling an end for petrol or diesel-only cars, despite not making any electric vehicles at present
Loading...
A. ප්‍රධාන හේතු කිහිපයක්.
1. ආර්ථිකයට හොඳයි එදිනෙදා පාවිච්චියේදී. කිලෝමීටරයක ධාවන වියදම රුපියල් දෙකකට අඩුයි, සූර්ය බලශක්ති නැතිවුනත්, තියනවානම් වියදම බින්දුවයි.
2. නැවත විකුණුම් වටිනාකම සමාන ඉන්ධන වාහන වලට වඩා වැඩියි. ඒ කොහොමද කියල මෙහි කියවෙනවා.
3. ඔබේ පුද්ගලික කාබන් පාදය අවම කරනවා, ගෝලීය උණුසුම අඩුකරනවා.
4. රටේ විදේශ විනිමය හානිය අවම කරනවා, විශේෂයෙන්ම ඉන්ධන ආනයන වියදම.
5. ගෙවන මුදලට වැඩි වටිනාකමක් ලැබෙනවා, සමාන ඉන්ධන වාහනයක් ගැනීමේදී ඔබ ගෙවන මුදලේ තුනෙන් එකයි බොහෝවිට වාහනයේ වටිනාකම. විදුලි රථයක බදු ඉතා අවමයි.
6. ධාවනයේදී ලැබෙන පහසුව සහ ත්වරණය ඉතා වැඩියි.
7. ටැංකිය පිරවීම ගෙදරදීම කිරීමේ පහසුව
8. අවම ගෙවීම් සහ නඩත්තුව, අවම වියදමෙන්
A. බැලූ බැල්මට එහෙම පේනවා. නමුත් අපි නැවත විකිණුම් වටිනාකම ගණනය කරන ක්රමයේ ප්‍රධාන වැරදි දෙකක් තියනවා. පළමුවෙන්ම අප අමතක කරනවා විදුලි රථය ගත්තේ සමාන ICE රථයකට අඩුවෙන් බව. දෙවැන්න එය මිලදීගත් මිළේ සහ විකුණුම් මිලේ වෙනස විතරක් ලෙස සැලකීම.
මිලදී ගත් මිලට පාවිච්චි කල කාලය තුල කල සියලු වියදම් එකතු කල යුතුයි, ඉන්ධන, නඩත්තු, සේවා, පොලී, මුදලේ අගය යනාදිය. වෙළදාම සඳහා වාහන මිලදීගැනීමේ සහ පාවිච්චියට ගැනීමේ ලාභ සෙවීම ක්‍රම දෙකක්.
A. ඔව්, දැනට හොඳින්ම අලෙවිවෙන බවට සැලකෙන සමාන තත්වයේ ටොයෝටා ප්‍රියස් සහ ප්‍රමාණයෙන් සහ තත්වයෙන් පහල ඇක්වා සමග වසර පහක් පාවිච්චියේ වියදම්, නිසාන් ලීෆ් සමග. මෙන්න ලින්ක් එක, ඒ කොහොමද කියල විස්තර වෙන ධාවන පිරිවැය සැසඳීම
නැවත විකිණුම් වටිනාකම යනු TCO (Total Cost of Ownership) ආයෝජනය කල මිලෙන් අඩු කිරීමයි, මෙය ප්‍රතිශතයක් ලෙසද සැලකිය හැකියි.
එමෙන්ම ඉහත දැක්වූ කිලෝමීටරයක ධාවන වියදම (CPK) ඔබ ධාවනය කල කිලෝමීටර් ගණනෙන් වැඩිකරද සොයාගත හැකියි. නැවත කිව්වොත් බැලූ බැල්මට ලීෆ් අවප්‍රමාණ වීම වැඩි බව පෙනුනත් සත්‍ය තත්වය එය නොවේ.
A. ඒ පිළිබඳවද ගණනය කිරීම් කර තිබෙනවා. නිසාන් ලීෆ් 2018 / 19 වසරේ රථයක් සමග එකම ප්‍රමාණයේ ජනප්‍රිය හොන්ඩා සිවික් 1.0 සහ ටොයෝටා C-HR සැසඳීමෙන්.
තවත් වැදගත් දෙයක්, එකම ප්‍රමාණයේ වුනත් හොන්ඩා සිවික් 1.0 සහ ටොයෝටා C-HR දෙකටම වෙනත් අලෙවි මිල නිසාන් ලීෆ් වලට වඩා අඩුයි. නමුත් ලංකාවේ අපි වැඩිපුර ගෙවනවා!
A. මේකත් වැරදි මතයක්, ලංකාවට 2013 සහ 2014 නිෂ්පාදිත ලීෆ් රථ හාරදහසක් පමණ ආවා. මේවායින් ඉතා සුළු ප්‍රමාණයක් ක්ෂයවුනා, වැරදි පුරුදු නිසා විශේෂයෙන්ම. අපි මුල් කාලයේදී නියම අන්දමින් ආරෝපණය සහ පාවිච්චිය නිෂ්පාදකයා නියම කල පරිදි විදුලි රථ පාවිච්චි කලේ නැහැ. ජංගම දුරකථන බැටරි ක්රමයම තමයි අනුගමනය කලේ. බැටරි සියයක්වත් නියමිත කලට පෙර ක්ෂය වුනේ නැහැ.
මේ එක උදාහරණයක්, 2013 නිෂ්පාදිත රථයක් 2019 අගෝස්තු මාසයේ.
අමතක කරන්න එපා කිලෝමීටර් ලක්ෂයකට වඩා ධාවනය වූ රථ බොහොමයක් ඇති බව.
A. ලංකාවටත් වැඩි උණුසුම් ප්‍රදේශවල ලීෆ් හොදින් භාවිත වෙනවා. ලංකාවෙත් අවුරුදු හයක් පුරා ලක්ෂ දෙකකට වඩා ධාවනය වූ රථ තියෙනවා, තවමත් බාර් හයක් තියන. මේ ලින්ක් එක බලන්න. අලුත් ලීෆ් එක – රස්නෙම පැතිවල
A. ඔව් බැටරි හිගයක් දැනට (2019 වසරේ) තියනවා. ඇත්තටම මේ හිගය මවාපාපු හිඟයක් කිව්වොත් වඩාත් නිවැරදියි. බැටරි අනවශ්‍ය අයත් බැටරි සෙවීම නිසා මිළ ඉහල යාමකුත් වෙලා තියනවා. එමෙන්ම මේ ගැටලුව විදුලි රථ නැවත විකිණුම් මිල කෘතිමව අඩු කිරීමට පාවිච්චි අයත් ඉන්නවා, වාණිජ හේතු මත.
A. ගෝලීය බැටරි මිල ලංකාවට දරාගත නොහැකිවීම සහ ලංකාවේ ලීෆ් රථ වැඩි ප්‍රමාණයක් නොතිබීම බැටරියක් ව්‍යාපාරිකව නිෂ්පාදනයේ ගැටළු තියෙනවා. මුල් වසරවල ලංකාවට ආපු විදුලි වාහන රජයේ වැරදි බදු ප්‍රතිපත්ති නිසා නැවතීම යටිතල පහසුකම් සහ සේවා පහසුකම් වර්ධනයට විශාල බාධාවක් වුනා. නමුත් අනාගත විසදුම් උදෙසා කිහිප පාර්ශවයක්ම ක්‍රියාත්මකයි.
A. මොකද්ද අපේ ධාවන දුර? ඇමරිකාවේ දිනකට කිලෝමීටර් 32, ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ මෙය 30 ටත් අඩුයි. ලංකාවේ දත්ත නැහැ. නමුත් විශාල රටවල් වලත් මෙහෙමනම් අපේ ඊට වඩා අඩු විය යුතුයි. එහෙම බැලුවාම කිලෝමීටර් අසූවක රේන්ජ් එකක් මොරටුවේ, ජා ඇල හෝ කොට්ටාවේ සිට කොළඹට රැකියාවට එන කෙනෙකුට දිනකට සෑහෙනවා, ගෙදරින් ආරෝපණය කරලා. ලංකාවේ තියෙන ලීෆ් වලින් 90% මේ තත්වයේ තියෙනවා.
මේක කියවන්න ධාවන දුර අඩුවීම වදයක් වෙලාද?
A. ලීෆ් රථ පනහක් පමණ දැනට ධාවන දුර කිලෝමීටර් පනහට පමණ අඩුවෙලා තියනවා. මේ අයට බැටරි ලැබෙන තුරු කළහැකි දෙකක් තියෙනවා.
තව උත්තර සහ පැහැදිලිකිරීම් සඳහා යන්න EV බැටරිය ක්ෂයවෙලාද?
A. සාමාන්‍යයෙන් වසරකට සියයට 5% පමණ ලෙස අනුමාන කලහැකියි. මේ අනුව 2013 වසරේ නිෂ්පාදිත ලීෆ් බැටරියක් දැන් 30% පමණ ක්ෂයවීමක්. බැටරි ක්ෂයවීම මැනෙන SOH දර්ශකය ලංකාවේ හොදින් පවිච්චිවුණු බොහෝ විදුලි රථවල අදටත් (2019) 65% සිට 70% දක්වා තියෙනවා.
A. බැටරි තාක්ෂනය ලෝකයේ ඉතාමත් වේගයෙන් දියුණුවෙනවා. මෙතෙක් විදුලි වාහන ICE අභිබැවීමට නොහැකිවීමට හේතුවත් මේ දශකය ආරම්භය තෙක් බැටරි තාක්ෂණයට අවධානය යොමු නොවීමයි. නමුත් දැන් තත්වය වෙනස්. ඉතා අඩු මිලකට කිලෝමීටර් 300 දක්වා යාහැකි විදුලි රථ දැන් තියෙනවා, තාක්ෂනය අධි වේගයෙන් දියුණුවෙනවා.
එමෙන්ම ලෝකයේ බැටරි මිල අඩුවෙගන යනවා, නව තාක්ෂණයත් සමගම. එමනිසා බැටරියක අනාගත මිල දැන් සෙවීම තේරුමක් නැහැ.
A. මෙය මිත්‍යාවක්. සම්පුර්ණයෙන්ම ගල් අඟුරු සහ ඉන්ධන මගින් විදුලිය නිපදවුවත් විදුලි රථවල පරිසර හානිය අවමයි. ලංකාවේ ජලවිදුලි ආදී පුනර්ජනනීය බලශක්ති රාත්‍රියට භාවිතාකර ආරෝපනයෙන් මේ තත්වය තව බොහෝ දුරට ලංකාවේ පරිසරයට හිතකාමීයි. තවත් එහාට ගියොත් සූර්ය බලශක්ති භාවිතයේ අගය එකතුකිරීම විමෝචනය ශුන්‍ය කරනවා.
A. නැහැ, වඩාත් සුදුසු වැඩියෙන් ධාවනය කරන අයටයි. ඔබේ මාසික භාවිතාව කිලෝමීටර් දාහට අඩුනම් අලුත් විදුලි රථයක් මිලදී ගැනීම නුසුදුසු විය හැකියි. මොකද ඒවායේ බැටරි ධාරිතාව විශාල නිසා. නමුත් පාවිච්චිකළ විදුලි රථයක් ඉතා හොඳ මිලකට ලබාගත හකිවෙඉ, අඩු ධාවන අවශ්‍යතා සැපිරෙන.
A. හැමවිටම රේන්ජ් එක වැඩිවීම හොඳම නැහැ, ඔබගේ දෛනික අවශ්‍යතාව මෙන් දෙතුන් ගුණයක් තිබීම බොහෝ දෙනෙකුට ඇති. කොටින්ම ඔබේ බැටරියේ මුළු ප්‍රමාණය හැම සතියකම සම්පූර්ණයෙන් භාවිත විය යුතුයි. වැඩිදුර විස්තර දැනගන්න, යන්න මෙතනින් EV රේන්ජ් එක
2019 LEAF ZE1 X Just 900 KMs 40kWh Made in Japan.
Earn back over half of your investment in 5 year usage*
5 Star safety with
e-Pedal / Intelligent emergency brake
Genuine leather steering / controls (meter / display control, cruise control, audio, hands-free phone)
Advanced drive assist / 7-inch color back view display / Navigation
17 inch alloys
LED headlamp / Intelligent auto light system
LDW (lane departure warning), VDC (vehicle dynamics control (including TCS function)), ABS / EBD , Hill start assist, Front & back sonar, No entry sign detection, Intelligent trace control (cornering stability improvement system)
NEDC Rating: Range 350 km / WLTP Ratings : Range 270 km
Acceleration 0 – 100 km/h7.9 sec, Top Speed144 km/h
Est; delivery price LKR 5,700,000 @ current exchange rate of 1 JPY = 1.69 LKR
Inclusive of 2 year warranty & 2 year maintenance membership package.
Est lead time 30 days / Delivery within October
Shown here are actual pictures (except 2nd)
Free registration & revenue licence for EVC members. (Insurance not included)
Call us on 076 443 7400
Full feature list
215 / 50R17 91V tires and 17 inches aluminum wheels (17 × 6.5J)
Fully automatic air conditioner (push type, navigation screen display)
3kW ordinary charger (for in-vehicle use)
Seat fabric Textile (Bio-PET)
Standard Factory Features | Subject to change upon specific production runs*
Visibility
Intelligent auto light system (with front wiper interlock, with twilight detection “Omoiyari Light” function)
High beam assist
Anti-glare room mirror
Super UV cut green glass <front>
UV cut insulation green glass <front door>
Privacy glass (with UV-cut insulation) <Rear door, back door>
Hot wire rear window (with timer)
Front car speed sensing stepless wiper (with mist function)
Rear gap type wiper
Battery saver (room lamp, head lamp)
LED headlamp (high / low beam, with auto levelizer, with signature lamp)
Electric retractable remote control colored door mirror with side turn lamp (with key lock interlocking storage function)
Back view monitor (with color, car width / distance / expected track display function)
High brightness LED rear combination lamp
Around the Driver
Genuine leather steering (with steering heater)
Steering switch (meter / display control, cruise control, audio, hands-free phone)
Foot-operated parking brake (foot-release type)
Power switch (with switch illumination)
Cruise control
Glove box (with damper and lighting)
e-Pedal
Advanced drive assist display (7-inch color display) (with driving computer, clock, outside temperature display)
USB power socket <1 front seat>
Vehicle speed sensitive electric power steering
Tilt steering
Central door lock (back door interlock)
Comfort flasher
Sun visor (driver’s seat: vanity mirror, with ticket holder, passenger seat: with vanity mirror)
Power window (all seats: waterproof type, driver’s seat: one-touch, operation after key-off, with anti-pinch mechanism)
Cruising range display
Plug-in indicator
Battery fuel gauge / capacity meter / thermometer
Output limit indicator
Power meter
Eco indicator
LCD Odo Twin Trip Meter
Shift position indicator
Outside temperature thermometer
Half door warning light
Forgetting to turn off headlamp
Key forget alarm
Parking brake return forget alarm
Power window switch lighting <driver’s seat>
Room lamp
Key interlocking room lighting system
Power socket (DC12V)
Front / rear door pocket (with bottle holder)
Electric shift (with B range)
Intelligent key (driver’s seat / passenger seat / back door / charging port lid opener, charging connector unlock function, operation confirmation function, 2 keys)
Cup holder <2 front>
Interior / Seating
Front seat quick comfort seat with heater
Seat back pocket <driver’s seat / passenger seat>
Rear retractable seat (6: 4 split)
Finisher Center cluster
Finisher Center console, power window switch base
Finisher instrument panel
Driver’s seat lifter (Ratchet type)
Vertically adjustable headrest <driver’s seat, passenger seat>
Headrest (3 rear seats)
Assist grip <Driver seat / Passenger seat / Rear seat with damper>
Luggage room lamp
Charging cable storage net (with cable storage bag)
Sheet fabric Textile (Bio-PET)
Air Conditioning
Heat pump system (power-saving heating system)
PTC element heater (5kW)
Clean filter (with deodorizing function)
Fully automatic air conditioner (push type, navigation screen display)
Audio / Navigation
Timer air conditioner
Remote charging
Timer charging
In-vehicle communication unit for NissanConnect (TCU [Telematics Control Unit])
4 speakers
Glass antenna (for digital terrestrial)
Roof antenna (foldable)
NissanConnect navigation system for EV (built-in terrestrial digital) (7-inch wide display, hands-free phone, VICS [FM multiplex], voice command, Bluetooth (R) compatible, DVD / CD playback function, Apple CarPlay (TM), Android Auto, USB Connection, iPod (R) compatible, AM / FM radio, AUX terminal)
Air conditioner before boarding (remote)
ETC unit (built-in type)
Exterior
Rear roof spoiler
Tire emergency repair kit (no spare tire)
Plated outside door handle
Normal charging port (with charging connector lock mechanism), quick charging port, charging port light
Charging cable (with control box, for 200V 7.5m)
Mechanism
3kW ordinary charger (for in-vehicle use)
Stabilizer <front, rear>
Front ventilated disc brake
Rear ventilated disc brake
Regenerative brake
Safety
LDW (lane departure warning)
VDC (vehicle dynamics control (including TCS function))
ABS (Anti-lock brake system)
EBD (Electronically controlled braking force distribution system)
Hill start assist
Front & back sonar
No entry sign detection
Intelligent trace control (cornering stability improvement system)
3-point seat belt with ELR for all seats
Double pretensioner seatbelt with driver stage 2 stage load limiter
Pretensioner seat belt with passenger stage 2-stage road limiter
Warning light and warning sound when the front seat belt is not worn (seat belt reminder)
Front seat vertical adjustable seat belt anchor
Pretensioner seat belt with load limiter <Rear seat left and right>
ISO FIX child seat anchors <Rear seat left and right 2 seats>
Brake assist
Intelligent ride control (body vibration suppression system)
Brake pedal retraction suppression mechanism
LED high-mount stop lamp
Immobilizer (Product approved by the Ministry of Land, Infrastructure, Transport and Tourism)
Vehicle approach notification device
Child safety door lock
Airbag deployment interlock hazard lamp
Intelligent emergency brake
SRS airbag system <front seat>
SRS side airbag system <front seat>
SRS curtain airbag system
Collision prevention assistance
Dimensions and Weight
Length 4490 mm
Width 1788 mm
Height 1530 mm
Wheelbase 2700 mm
Weight Empty 1580 kg
Cargo Volume 435 L
Cargo Volume Max 1176 L
Towing Weight Unbraked 0 kg
Towing Weight Braked 0 kg
Roof Load 35 kg
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයක් තියනවා.
ස්ථානය පසුකරයාමට සම්භාවිතාව ඇති ප්‍රදේශයෙන් පිට වාහන ප්‍රමාණය. ප්‍රදේශයේ වාහන ගැන වැඩිය බලාපොරොත්තු තියන්න එපා, ගෙදරින් ආරෝපණය තවමත් ලාභදායකයි!
වේග ආරෝපකයක් බෙහෙවින්ම සුදුසු වන්නේ ධාවන දුර වැඩිකර ගැනීමටයි, එමනිසා දැනට ටහි චාජර වලට ඇති දුර සහ ඒවායේ පහසුකම් ගැන සැලකිලිමත් වන්න.
සුදුසුම ආරෝපක මාදිලිය සහ පරිමාණය නිවැරදිව තෝරාගැනීම, නිෂ්පාදකයා, එනම් අප මේ සඳහා ඔබට සහාය වෙනවා, අනෙත් දේවලුත් සමග..
ඔබගේ අරෝපකයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ නඩත්තුව ඔබගේ වගකීමක් නොවිය යුතුය.
ආයෝජනයට අත ඇති මුදල, අධික පොලී සහිත බැංකු නය මගින් මේ සඳහා ආයෝජනය තවමත් ප්රතිලාභ අඩුය.
බලශක්ති වියදම් හැර වෙනත් වියදම් නැතිවීම ගැන කල්පනාකාරීවන්න.
ඔබේ ආයෝජනයේ වටිනාකම ඉපයීමට (Payback period) දැන් ඇති වාහන ප්‍රමාණය අනුව සැලකුවොත් උපරිම වසර තුනක් දක්වා ගතවිය හැක. නමුත් නව වාහන පාරට එනු ඇත.
අරෝපකයේ සම්පූර්ණ ස්වයංක්‍රීය පාලනය සහ පැය විසිහතරම (24×7) සේවය ලබාදීමේ හැකියාව.
පාවිච්චිකරන්නාට කෙතරම් පහසුවෙන් ස්වයන්ක්‍රීයව ගෙවීම් කර තම අවශ්‍යතාවය ඉටුකර හැකිද යනබව.
යෝජිත ව්‍යාපාරික ස්ථානයට අදාල විදුලි සම්බන්දය, ධාරාව ඉහල දැමීමට අවශ්යවුවොත් ඒ සඳහා යන මුදල. මෙය ප්‍රදේශය භාර විදුලි ඉංජිනේරු තැන හමුවී දැනගත හැක.
යෝජිත ස්ථානය ගුගල් සිතියමක් මගින් කෙතරම් පහසුවෙන් සොයාගත හැකිද යන වග.
නගර මධ්‍යයේ පිහිටීම අනවශ්‍යයි
අවන්හලක්, තේ පන් හලක්, වැසිකිලි පහසුකම්, සැපපහසු අසුන්, යාබද වෙළඳසල් තිබීම අතිශයින් ප්‍රයෝජනවත්
මේ මූලික කරුණු පමණයි, තවත් දෑ සොයාබැලිය යුතුයි. ඒ සඳහා නිෂ්පාදකයා ඔබට උදව් කරයි, ආයෝජනයේ ප්රතිලාභ ගැන අවංක ඇගයීමකුත් එක්ක……….
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
Read MoreDual Motor All-Wheel Drive, premium interior and sound.
Standard Range £73,900
368 km Range (WLTP est.) | 248 km/h Top Speed | 4.6s 0-100 k/mh
Long Range £83,000
Performance £90,500
Select Premium Interior
All Black Included
Figured Ash Wood Décor
Includes Premium Upgrades Package
Select Interior Layout
Five Seat Interior : Included
Six Seat Interior : £5,900
Seven Seat Interior : £2,900
Autopilot
Autopilot advanced safety and convenience features are designed to assist you with the most burdensome parts of driving. All new Tesla cars come standard with driver assistance features such as emergency braking, collision warning and blind-spot monitoring.
Autopilot Included
Full Self-Driving Capability
Coming later this year:
Option AVAILABLE FOR £5,900
Full Self-Driving Capability is available for purchase post-delivery, prices are likely to increase over time with new feature releases
The current features require active driver supervision and do not make the vehicle autonomous. The future use of these features without supervision is dependent on achieving reliability far in excess of human drivers as demonstrated by billions of miles of experience, as well as regulatory approval, which may take longer in some jurisdictions. As these self-driving features evolve, your car will be continuously upgraded through over-the-air software updates.
Summary
Estimated delivery price to Sri Lanka LKR 20,700,000 (Duty paid)
Inclusive of a 2 year maintenance membership package*
If you have an import licence applicable waivers to be deducted from the customs duty payable.
Please note above calculation is for guidance only. There are many other factors which affects the price estimation like manufacturer price changes, variations on UK VAT and export regulations, reimbursement difficulties, customs duty, motor capacity assumptions, SL customs discretions, handling and logistics charges.
Please note that all this information is compiled by third parties and only for guidance only. Tesla may change any information, pricing, data, specifications at any time without prior notification.
JLanka e Mobility (Pvt) Limited or its employees do not hold any responsibility over any changes to pricing, specifications delivery timelines and/or any other indications or estimations.
We publish this data for guidance only and take no responsibility. We advise you to visit Tesla official website https://www.tesla.com/en_GB/ for the most accurate and updated information possible.
Read MoreHere is the analysis of CPK (Cost Per Kilometer) of a 5 year old AZEO in Sri Lanka.
In this we compared the CPK with the car with best resale value in SL today, similar aged Prius XW30 and Aqua too although its one class behind.
We factored Energy, maintenance, Finance and Depreciation costs in real terms for 5 years.And its revealed the CPK of 2014 leaf is much lower than both Prius & Aqua.
This is the bald truth many dosent grasp due to the lack of logical approach and laidback thinking in measuring CPK and TCO, they just say resale value with the difference of buying & selling.We presented these facts and more with the background data in our session held on 30th June.
Deliveries will be from August 2019 onwards. Here are the details in brief and ordering prices.
Read MoreTesla long ago grew out of the early-adopter market. By some estimates, Model 3 is now the best-selling luxury vehicle in the US. Tesla sold an estimated 140,000 units in 2018, and around 46,000 in the first five months of 2019 (as reported by InsideEVs). As Teslas and other electric vehicles penetrate further into the mainstream, we’re seeing more and more reviews and articles aimed at consumers who are unfamiliar with EVs – which is to say, the vast majority of drivers.
Read MoreKey Features In Addition to N-Connecta:
In Addition to Acenta:
Ex Showroom price UK new £27,995
e-Pedal*
*Nissan Safety Shield including Lane Departure Warning, Intelligent Emergency Braking with Pedestrian Recognition, Intelligent Lane Intervention, Intelligent Cruise Control, Rear Cross Traffic Alert, High-Beam Assist**
විදුලි රථවල පාවිච්චිය, ලාභය, නඩත්තුව, අවශ්‍යතාවයට ගැලපේද යන වග, මිළ, නැවත විකුණුම් වටිනාකම ආදී කිහිපයක් හේතු නිසා අලුත් විදුලි රථ ලංකාවට එන එක ප්‍රමාද වෙලා.
කාර් සේල් ක්රමයේ ඇති විශ්වාසනීයත්වය අඩුවත් මෙයට හේතුවුනා, අලුත් විදුලි රථ වගකීමක් සහිතව නියෝජිතයන්ගෙන් තවමත් ලබාගත නොහැකි නිසා.
සම්ප්‍රදායික කාර් සේල් ක්‍රමයෙන් බැහැරව වෘත්තීමය සේවාවක් සහ ආයෝජන මට්ටමේ මිලක් සහිතව හොඳ රථයක් අප පාරිභෝගිකයන්ට ලබාදීම අපගේ අරමුනයි.
අපගේ මිල පමණක් නොවෙයි සම්පූර්ණ ක්‍රියාදාමයම විනිවිදපෙනෙනසුලුයි.
Read MoreA hybrid Inverter is in the making as a Sri Lankan product. The storage will be used EV batteries (EVB) as this will be grid tied.
Principal objectives.
> EVB removed can use for 6 to 10 years more on energy storage.
> Load shifting (under TOU tariff) and Peak shaving of energy
> Time delay for new/enhanced technology
> Cost reduction of EVB replacements
> Mitigate environmental damage
> Sri Lankan product – both Software & Hardware
> Commercial success / Sustainability (more…)
The founder of hedge fund Social Capital and one of Facebook’s first executives, Chamath Palihapitiya, gushed to CNBC this week about how Tesla is the “clear winner in electrification.” Palihapitiya cited Tesla’s first-mover advantage, as the company that truly defined the modern electric vehicle and is the current sales leader in the market segment.
Read MoreEV මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය.
ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරි නෑ, නමුත් ආරක්ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක් ඒ ගැන ක්‍රියාත්මක නිසා. එතකං තියන බැටරි ආරක්ෂාකරගමු.
අනෙත් රටවල් වලට වඩා කිහිප ගුණයක වේගෙන් අපේ ලීෆ් බැටරි ක්ෂය වුණා, නොවැලැක්වියහැකි පාරිසරික හේතුවලට වලට වඩා අපේ නොදන්නාකම සහ වැරදි පුරුදු නිසා! අමතක කරන්න එපා බැටරි බාර් අටක් ඉතුරුව කිලෝමීටර් සීය පන්නපු ලීෆුත් ඒවගේම 200,000 කිට්ටුකරපු කිහිපයකුත් තියනබව.
බාර් පහක්, කිලෝමීටර් 60ක හරි රේන්ජ් එකක් තියන කාරෙකකින් වුනත් ගතහැකි ප්‍රයෝජනය ඉතා ඉහළයි අපේ වගේ රටක සාමාන්‍ය අවශ්‍යතා මත. මේ ඔබේ බැටරියේ ක්ෂයවීම අවමකරගත හැකි ක්‍රම.
(more…) Read MoreWhy preventive maintenance?
Do EV s need scheduled maintenance?
Some use the EV s without any sort of service visits for years!
We want you to enjoy your EV for long and for less. Being cost effective is a key concern of buying an EV.whilst eliminating the waste of unnecessary service tasks. (more…)
Read MoreThere’s a continuous debate whether we should follow manufacturer maintenance intervals or to deviate locally based on varying opinions of dealerships, lubricant companies and service stations. (more…)
Read More2022 වෙනකොටයි විදුලි වාහන වල මිල ඉන්ධන වාහන වලට වඩා අඩුවෙන්නෙ වෙනත් රටවල. නමුත් ලංකාවෙ මුල ඉඳලම එහෙමයි අතරමැද පොලු වැටුනට.
ඒ කොහොමද? බොහෝ රටවල වාහනවලට බදු නැහැ! නමුත් අපේ බදු ගොඩක් වැඩියි, ඉතින් EV වලට ආයෝජනය කරන මුදලට වැඩි වටිනාකමක් ලැබුන. වෙන රටවල්වල මේ වෙනස පාලනය කරන්න සහනාධාරත් දෙන්න වුනා. ඒත් EV ලෝකේ වෙන රටවල වගේ ජනප්‍රිය නොවුනේ ඇයි? පොතේ විදියට බැලුවොත් EV වලට ලංකාව හුඟක් හොඳ රටක්.
(more…)
අප විදුලිවාහන ධාවනයේ ඇති ලාභය සහ වටිනාකම දන්නවා වුනත් ඒ වෙනුවෙන් ආයෝජනයට මැලිවෙනවා යම් හේතුන් කීපයක් නිසා.
Ever confused whether an EV suits you…many can get greater benefits by switching to an EV from a fossil fuel vehicles.
Standard Factory Features | Subject to change upon specific production runs*
Read MoreItalian luxury car maker will spearhead Fiat Chrysler Automobiles’ push for electrification, starting with the Alfieri
Read More“But this (Nissan Leaf) initiative will not be big, it will be a small volume initiative; more to explain to our customers what our brand is about. There is some discussion about bringing it to India this year but it is still to be confirmed,”
Read MoreIn the early 1900s, the electric vehicle was reserved for dignitaries the likes of Thomas Edison, John D. Rockefeller, Jr. and Clara Ford, the wife of Henry Ford. They chose this transportation for its quiet ride over the vibrating and polluting internal combustion engine. Environmentally conscious drivers are rediscovering the EV with a choice of many attractive products. (more…)
Read MoreIn designing, testing, and producing the Nissan Leaf, the first modern electric car sold in volume, Nissan made a design decision that some other companies didn’t.
Read MoreAutonomous Nissan Leaf – Fully Charged
Read MoreIn the early 1900s, the electric vehicle was reserved for dignitaries the likes of Thomas Edison, John D. Rockefeller, Jr. and Clara Ford, the wife of Henry Ford. They chose this transportation for its quiet ride over the vibrating and polluting internal combustion engine. Environmentally conscious drivers are rediscovering the EV with a choice of many attractive products. (more…)
Read More