Customer service

විදුලි රථ ආනයන ව්‍යාපෘතිය

විදුලි රථවල පාවිච්චිය, ලාභය, නඩත්තුව, අවශ්‍යතාවයට ගැලපේද යන වග, මිළ, නැවත විකුණුම් වටිනාකම ආදී කිහිපයක් හේතු නිසා අලුත් විදුලි රථ ලංකාවට එන එක ප්‍රමාද වෙලා.

කාර් සේල් ක්‍රමයේ ඇති විශ්වාසනීයත්වය අඩුවත් මෙයට හේතුවුනා, අලුත් විදුලි රථ වගකීමක් සහිතව නියෝජිතයන්ගෙන් තවමත් ලබාගත නොහැකි නිසා.

සම්ප්‍රදායික කාර් සේල් ක්‍රමයෙන් බැහැරව වෘත්තීමය සේවාවක් සහ ආයෝජන මට්ටමේ මිලක් සහිතව හොඳ රථයක් අප පාරිභෝගිකයන්ට ලබාදීම අපගේ අරමුනයි.

අපගේ මිල පමණක් නොවෙයි සම්පූර්ණ ක්‍රියාදාමයම විනිවිදපෙනෙනසුලුයි.